e money

Tuesday, August 27, 2013

                          How To Type Sinhala Blogs On Windows Seven






මෙ සදහා ඔබ වින්ෝස් 7 මෙහෙයුමි පද්ධතිය භාවිතා කරන්නෙකු විය යුතුයි. ඔබ බිොග් ලියන්නෙකු නමි සිංහල font  භාවිතා කිරිම තුලින් ඔබේ බිොග් එක ජනප්රිය විය හැක ඔබ දැනටමත් english බිොග් ලියන්නෙකු නමි සිංහලෙන් බිොග් ලිවිම ඉතා පහසු විය හැක. මෙ සදහා අදාල මෘධුකාංග පහත දැක්වෙන වෙබි ලිපිනයෙන් ලබා ගත හැක.

1.www.nsknews56.blogspot.com
2.www.siysbas.lk 

No comments:

Post a Comment